MEDIFIT Healthcare යනු රජයේ අනුමත වෛද්‍ය මධ්‍යස්ථානයක් වන අතර, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව (PHSRC) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යන ආයතනවල ලියාපදිංචි වෛද්‍ය මධ්‍යස්ථානයකි.
අප ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රමිතීන්, විධිවිධාන සහ නියාමනයන්ට අනුකූලව ක්‍රියා කරමින්, නිවැරදිභාවය, විශ්වාසනීයතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක පවත්වාගෙන යාම මඟින් — ව්‍යාපාරික ආයතන, නාවික නියෝජිතයන්, විදේශීය රැකියා නියෝජිතයින්, රක්ෂණ සමාගම් සහ හෝටල් ක්ෂේත්‍රය සඳහා විශ්වාසනීය සෞඛ්‍ය සේවා සපයන්නෙකු ලෙස කීර්තිමත් නාමයක් දිනා ගැනීමට සමත් වී ඇත.
MEDIFIT අපි — JCI, ACHSI, CAP, SLAB, ISO 15189:2022, ISO 22000:2018 සහ ISO 9001:2015 සහතික ලත් ප්‍රමුඛ වෙළඳ සන්නාමයන් සමඟ ද හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීම මඟින්, ඔබගේ ඕනෑම වෛද්‍ය අවශ්‍යතාවයක් පහසුවෙන් සහ විශ්වාසයෙන් අප හරහා ලබා ගත හැක.

Registered & Approved By

About Us




MEDIFIT Healthcare (Pvt) Ltd.

MEDIFIT is a premier healthcare service provider in Sri Lanka, dedicated to delivering exceptional healthcare services with the highest standards of professionalism, compassion, and integrity.
MEDIFIT is widely recognized as a pioneer in Medical Health Checkups, whilst delivering a comprehensive range of medical services to the community.

We specialize in carrying out,
✔ Foreign Employment Medicals
✔ Seafarers’ Medicals
✔ Local Pre-Employment Medicals (e.g. Food-Handlers, Spa Therapists)
✔ Staff Health Screenings (e.g. Corporate Employees, Industrial Staff)
✔ Insurance Medicals
✔ Medical Assessments for Visa Applications
✔ Routine Medical Examinations
✔ Mobile and Online Healthcare Services

Know something more
MEDIFIT Healthcare (Pvt) Ltd.
දැක්ම (Vision): නිවැරදි හා විශ්වසනීය වෛද්‍ය පරීක්ෂණ සහ සහතික නිකුත් කිරීම්, ගුණාත්මක සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සේවාවන් සහ ඉහළ පාරිභෝගික තෘප්තිය සඳහා පිළිගැනීම ලැබූ, ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසදායක හා ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා වීම.
මෙහෙවර (Mission): ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව, නවීන තාක්ෂණය හා දක්ෂ වෘත්තීයවේදීන්ගේ සහාය ඇතිව උසස් තත්ත්වයේ, රෝගීන් කේන්ද්‍ර කරගත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් සැපයීම.

Our Services


අපගේ සෞඛ්‍ය කණ්ඩායම සෑම සේවාලාභියෙකු සඳහාම කාර්යක්ෂම, සුහද සහ විශ්වාසනීය අත්දැකීමක් ලබා දීමට කැපවී සිටිමු.
ඔබගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රමිතියට අනුකූල උසස් තත්ත්වයේ විශ්වාසදායක සේවාවක් සැපයීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරමු.

Contact Us

Drop us line

Our Location

18A, Schofield Place,
Colombo 03, Sri Lanka



E-Mail Us

[email protected]

Packages

government approved medical center colombo medical center foreign job medical center medical center near medical center top medical center in sri lanka foreign employment medical center kollupitiya medical center pre gcc medical center pre gcc medical center in sri lanka medical center in colombo