About Us




MEDIFIT Healthcare (Pvt) Ltd.

MEDIFIT Healthcare යනු රජයේ අනුමත වෛද්‍ය මධ්‍යස්ථානයක් වන අතර, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව (PHSRC) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යන ආයතනවල ලියාපදිංචි වෛද්‍ය මධ්‍යස්ථානයකි.
MEDIFIT යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන—වෛද්‍ය හා සෞඛ්‍ය පරීක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමි ආයතනයක් වන අතර, ඉහළම වෘත්තීයභාවය, නිවැරදිභාවය, විශ්වාසනීයතාවය සහ කාර්යක්ෂමතාවය යන උසස්ම ප්‍රමිතීන් යටතේ, උසස් හා පුළුල් වෛද්‍ය සේවා පරාසයක් ඔබට පහසුවෙන් හා සහනදායි මිලකට ලබා දීමට අපි කැප වී සිටිමු.

✔ විදේශ රැකියා සදහා වෛද්‍ය පරීක්ෂණ
✔ නාවිකයින් සදහා වෛද්‍ය පරීක්ෂණ
✔ දේශීය රැකියා සඳහා පූර්ව සෞඛ්‍ය පරීක්ෂණ (උදා: ආහාර සැකසුම්කරුවන්, රියදුරන්, ස්පා චිකිත්සකයන්)
✔ ආයතනික කාර්ය මණ්ඩල සඳහා වෛද්‍ය පරීක්ෂණ (උදා: කාර්යාල සේවකයින්, කර්මාන්ත ශාලා සේවකයින්)
✔ රක්ෂණ සෞඛ්‍ය පරීක්ෂණ
✔ වීසා අයදුම්පත් සඳහා වෛද්‍ය ඇගයීම්
✔ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂණ
✔ ජංගම සහ මාර්ගගත සෞඛ්‍ය සේවා

වැඩිදුර තොරතුරු දැනගන්න
MEDIFIT Healthcare (Pvt) Ltd.
දැක්ම (Vision): නිවැරදි හා විශ්වසනීය වෛද්‍ය පරීක්ෂණ සහ සහතික නිකුත් කිරීම්, ගුණාත්මක සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සේවාවන් සහ ඉහළ පාරිභෝගික තෘප්තිය සඳහා පිළිගැනීම ලැබූ, ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසදායක හා ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා වීම.
මෙහෙවර (Mission): ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව, නවීන තාක්ෂණය හා දක්ෂ වෘත්තීයවේදීන්ගේ සහාය ඇතිව උසස් තත්ත්වයේ, රෝගීන් කේන්ද්‍ර කරගත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් සැපයීම.